tag:blogger.com,1999:blog-6187224827265968936.post1441923550221740444..comments2014-05-22T12:35:52.379+05:30Comments on නසියර්ගේ අඩවිය: අරගලය-Strike කාලයේ දිනපොත 3නසියර්http://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6187224827265968936.post-45079119562265675372012-10-24T22:52:37.518+05:302012-10-24T22:52:37.518+05:30melo rahak ne yako,aparade ape kalemelo rahak ne yako,aparade ape kalejadiyanoreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-11642102575309685622012-10-24T18:17:31.483+05:302012-10-24T18:17:31.483+05:30හොඳ නිර්මාණයකි ඔබට ජය!
http://manasindiviyata.blog...හොඳ නිර්මාණයකි ඔබට ජය!
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-13630950624093541402012-10-20T12:57:19.276+05:302012-10-20T12:57:19.276+05:30අඩේ පට්ටයිනෙ යකො............උඹෙ පොඩි කාලෙ හීන හැම ...අඩේ පට්ටයිනෙ යකො............උඹෙ පොඩි කාලෙ හීන හැම පොඩි එකාගෙම හීන තමයි.,.....
ඇයි බං ශිෂ්‍යත්ව පංතියෙ සර්ට ඇක්සිඩන්ට් එකක් වෙන හීනෙ..ඒකත් පට්ටයි...!!පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-67180533788667905852012-10-09T20:07:59.847+05:302012-10-09T20:07:59.847+05:30mara live...
Niyamae..
Ara banapu eka nam niyama...mara live...
Niyamae..
Ara banapu eka nam niyama nama kiyannath bari ______ yak...
Mama avith final ekatath keliya.. Aeo salle!!!Anonymoushttps://www.blogger.com/profile/04860878726531270473noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-29555663481178342012012-10-09T19:48:43.452+05:302012-10-09T19:48:43.452+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...............හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............නරකම නැහැ මචෝ :D 6% ප්‍රශ්නේ ඉවරවුනාමත් ගොඩක් දේවල් තියෙයි ලියන්න.හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු නේ!!!!!!!! Harshanoreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-85446634868067852392012-10-08T18:51:24.148+05:302012-10-08T18:51:24.148+05:30බොහොම ස්තුතියි.. :)බොහොම ස්තුතියි.. :)නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-1536115360902368982012-10-08T18:50:26.281+05:302012-10-08T18:50:26.281+05:30බොහොම ස්තුතියි.. :)බොහොම ස්තුතියි.. :)නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-79932428384552807102012-10-08T18:49:25.418+05:302012-10-08T18:49:25.418+05:30තැන්කූ.... එල එල ඔයා අපිව හැමදාම හිනස්සන එකේ ඔයාවත...තැන්කූ.... එල එල ඔයා අපිව හැමදාම හිනස්සන එකේ ඔයාවත් හිනස්සන්න එපැයි..නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-62486838372378177392012-10-08T18:31:09.535+05:302012-10-08T18:31:09.535+05:30බොහොම ස්තුතියි අයියේ.. :)
බොහොම ස්තුතියි අයියේ.. :)
නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-72899723279418895902012-10-08T11:55:22.892+05:302012-10-08T11:55:22.892+05:30හොඳ ලිපියක්! හොඳ ලිපියක්! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-7515472819882003172012-10-07T20:02:31.544+05:302012-10-07T20:02:31.544+05:30හිහි.....නියම ලිපියක් :)හිහි.....නියම ලිපියක් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-12205249926034189932012-10-07T18:41:56.895+05:302012-10-07T18:41:56.895+05:30he hee.. marui oyage blog kywala mama godak hina w...he hee.. marui oyage blog kywala mama godak hina wenawa...elazzzzz..Anonymoushttps://www.blogger.com/profile/05509504010387229012noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-80437874890107215712012-10-07T18:36:48.828+05:302012-10-07T18:36:48.828+05:30නියම කතාවක් මලේ. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ටීවී එකෙ...නියම කතාවක් මලේ. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ටීවී එකෙන් දකින්නේ තිරය ඉදිරියේ ජවනිකාව විතරයි. ඒත් තිරය පිටුපස චරිතත් ජවනිකාත් දකින්නේ නෑ. ගැටඹේ ground එකේ වේදිකාව, batch hike එක, පාගමන සහ හයිඩ් පිටියේ රැලිය පිටුපස තිබු එම ජවනිකා සහ සැඟවුණු සැබෑ චරිතවල වර්ණවත් බව සරලව සහ ප්‍රායෝගිකව නියමෙට විස්තර කරලා තියෙනවා.. සදා ජය ...............................!!!Anonymoushttps://www.blogger.com/profile/04078275093446425268noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-13604266759307818432012-10-07T17:47:52.758+05:302012-10-07T17:47:52.758+05:30තැන්කූකූ අක්කේ....
මධ්‍යස්ථ විදියට තමයි ලිව්වේ.එත්...තැන්කූකූ අක්කේ....
මධ්‍යස්ථ විදියට තමයි ලිව්වේ.එත් ඉතින් බලන අය කන්නාඩි දාගෙන බලන බව අමතක උනා.. ඇනෝලානම් ගනන් ගන් නෑ වැඩිය.....නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-8322676458675510602012-10-07T17:45:24.502+05:302012-10-07T17:45:24.502+05:30තැන්කූකූ....
හිත හදාගන්න තමයි තියෙන්නේ.... තැන්කූකූ....
හිත හදාගන්න තමයි තියෙන්නේ.... නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-74085817470498600192012-10-07T17:44:08.692+05:302012-10-07T17:44:08.692+05:30බොහොම ස්තුත්යි මචෝ.....බොහොම ස්තුත්යි මචෝ.....නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-39488681020995887252012-10-07T17:42:38.687+05:302012-10-07T17:42:38.687+05:30එහෙමයි.......
නෑ මට වැරදුනා රනිල් මාමා නිදහස් අධ්...එහෙමයි.......
නෑ මට වැරදුනා රනිල් මාමා නිදහස් අධ්‍යාපනයේ මුරගල.දෙයියා....නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-67169378093018132012012-10-07T17:40:58.596+05:302012-10-07T17:40:58.596+05:30පෞද්ගලික වීරයොන්ට මොනවහරි කියද්දි අපිටත් හිතට අමාර...පෞද්ගලික වීරයොන්ට මොනවහරි කියද්දි අපිටත් හිතට අමාරුයි..රටේ ජාතික ප්‍රශ්නයක් තියෙද්දිත් තමන්ගෙ හීන කුමාරයොන්ට කඩේ යන ඇවුන් තමයි ලැජ්ජ වෙන්න ඕන..
සටනේ ඇතුලේ හිටියට විවේචනය විය යුතු තැන් විවේචනය කරන්න ඕන..නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-52829723425962182422012-10-07T16:47:08.571+05:302012-10-07T16:47:08.571+05:30මට මේක පේන්නෙ මධ්යස්ථ් මතධාරී ලිපියක් විදියට. මොක...මට මේක පේන්නෙ මධ්යස්ථ් මතධාරී ලිපියක් විදියට. මොකද, මාමලා දෙන්නවම මතක් කර ඇති නිසා.
ඇනෝ කමෙන්ට්ස් ගණන් ගත යුතු නැත.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-57314103974535428332012-10-07T13:57:16.111+05:302012-10-07T13:57:16.111+05:30දේශප්‍රේමී බුද්ධිමත් කැම්පස් කොල්ලෙක්.. විලි ලැජ්ජ...දේශප්‍රේමී බුද්ධිමත් කැම්පස් කොල්ලෙක්.. විලි ලැජ්ජයි යකෝ.. "ජෙනරාල් තුමා 'නිදහස් අධ්‍යාපනය රැක ගනිමු' හා 'රාජ්‍ය අධ්‍යාපනය රැක ගනිමු' යන සටන් පාඨ දෙකේ වෙනස මොකද්ද කියාවත් දන්නවාදැයි මම දන්නේ නැත." උබ වැඩේ හරියටම කරනවා.. සටනක් කඩන්න ලේසිම ක්‍රමය තමයි ඇතුලේ ඉඳන් ගහන එක.. ආචාරයවරු කරපු ගොන් වැඩේ තමයි මේ සටනට කාලකන්නි අන්තරේ ගාව ගත්ත එක.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-19379484433601771002012-10-07T13:55:10.386+05:302012-10-07T13:55:10.386+05:30Meka nam kalin katha wagemai...:) Me wage dewal la...Meka nam kalin katha wagemai...:) Me wage dewal labana athmediwath nowenna danma idan lasthi wenna :PSachininoreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-45743849651215413872012-10-07T13:50:51.844+05:302012-10-07T13:50:51.844+05:30machan... ube katha liwilla nam superb. Ela... rea...machan... ube katha liwilla nam superb. Ela... really taleted. ela kollo!!! :) keep it up bro.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6187224827265968936.post-62162428271445357062012-10-07T13:50:34.967+05:302012-10-07T13:50:34.967+05:30"ලoකාවට නිදහස් අධ්‍යාපනය විකිනීම හඳුන්වා දුන්..."ලoකාවට නිදහස් අධ්‍යාපනය විකිනීම හඳුන්වා දුන් රනිල් මාමා" නොදන්නා මගුල් කතා කරන්න එපා බන්.. නිකන් පච වෙනවා විතරයි Anonymousnoreply@blogger.com